ප්‍රමුඛ පුවත 1

වෛද්‍ය පීඨ සිසුන් අද සිට අධ්‍යයන කටයුතුවල

(UTV|කොළඹ) –  අද (20) සිට සියළු වෛද්‍ය පීඨ සිසුන් අධ්‍යයන කටයුතු සඳහා සහභාගී වන බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුව පවසයි.
මෙලෙස මෙම සිසුන් අධ්‍යයන කටයුතු සඳහා සහභාගී වන්නේ මාස 10කට පසුවය.
මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පල කරමින් මෙම වසරේ ජනවාරි මස 01 වනදා සිට වෛද්‍ය පිඨ සිසුන් අධ්‍යයන කටයුතුවලින් ඉවත්ව විරෝධතා ක්‍රියාමාර්ගයකනිරත විය.
වෛද්‍ය පීඨ 8හි සිසුන් 6500ක් පමණ මෙම විරෝධතා ක්‍රියාමාර්ගයට එක්ව සිට තිබේ.

රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.REG <හිස්තැනක් > utv ලෙස ටයිප්කර 77000 ට යොමුකිරීමෙන් උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක.

 

Related posts

නොරොච්චෝලේ ජනන යන්ත්‍රයක කාර්මික දෝෂයක්

Mohamed Dilsad

ශ්‍රී.ල.නි.ප සංවිධායකයන්ට හූ කීම එ.ජා.පයේ වැඩක් – දයාසිරි [VIDEO]

Mohamed Dilsad

ඉන්ධන මාෆියාවට තිත – ඇමති අර්ජුන කියයි

Mohamed Dilsad

Leave a Comment