ප්‍රමුඛ පුවත 1

ශ්‍රී.ල.නි.ප සංවිධායකයන්ට හූ කීම එ.ජා.පයේ වැඩක් – දයාසිරි [VIDEO]

(UTV | කොළඹ) – පොදුජන පෙරමුණු රැළිවලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකයන්ට හූ කීම එක්සත් ජාතික පක්ෂයේ වැඩක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර පවසයි.

අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහලේකම්වරයා මේ බව සඳහන් කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීරද මෙහිදී අදහස් පල කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ප්‍රහාරය ගැන සොයන්න පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව වර්ජනය කරයි

Mohamed Dilsad

මූල්‍ය වෙළඳපොලේ වංචා වැළැක්වීමට විශේෂඥ මණ්ඩලයක්

Mohamed Dilsad

ජමාතේ මිල්ලතේ ඉබ්‍රාහිම් සංවිධානයේ පිරිසක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය භාරයට

Mohamed Dilsad

Leave a Comment