ප්‍රමුඛ පුවත 1

මූල්‍ය වෙළඳපොලේ වංචා වැළැක්වීමට විශේෂඥ මණ්ඩලයක්

මූල්‍ය වෙළඳපොලේ සිදුවන වංචා වැළැක්වීමට විශේෂඥ මණ්ඩලයක් පත් කිරීමට පියවර ගත යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ මහබැංකු බැඳුම්කර සිද්ධිය පිළිබඳව ඊයේ (24) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමිනි.

මෙම විවාදයේදී අමාත්‍ය මහින්ද අමරවීර අමාත්‍යවරයා සදඟන් කළේ බැඳුම්කර සිද්ධියෙන් උපයාගත් දේපල රාජසන්තක කළ යුතු බවයි.

Related posts

විශේෂ තේරීම් කාරක සභාව යළි හතරවනදා රැස්වේ

Mohamed Dilsad

උත්තරදේවි දුම්රියේ නව බලවේග කට්ටලය අද ජනතා අයිතියට..

Mohamed Dilsad

මාවනැල්ලේ බුදු පිළිම සිද්ධියේ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

Leave a Comment