ප්‍රමුඛ පුවත 1

ලංකා සතොස භාණ්ඩ 200ක මිල අඩුකරයි…

(UTV| කොළඹ) – ලංකා සතොස සිංහල හා හින්දු අලුත් අවුරුදු සමය වෙනුවෙන් භාණ්ඩ දෙසියයක මිල 10% සිට 30% දක්වා අඩුකළ බව එම ආයතනය සදහන් කරයි.

මෙම වාසිය ජනතාවට ලබාගැනීමට හැකි අතර මෙය අද (05) සිට ක්‍රියාත්මක වේ.

එම ආයතනයේ නියෝජ්‍ය සාමාන්‍යාධීකාරී (මෙහෙයුම්) රොෂාන් හසන් මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා සිටියේ , රුපියල් 112 කට අලෙවි කළ රතු පරිප්පු කිලෝවක් රුපියල් 110 කටත්, රුපියල් 88 ට අලෙවි කළ දේශීය සම්බා සහල් කිලෝවක් 84 කටත්, රුපියල් 70 කට අලෙවි කළ සුදු කැකුළු සහල් කිලෝවක් 67 කටත්, රුපියල් 99 කට අලෙවි කළ සුදු සීනි කිලෝවක් 97කටත්, රුපියල් 680 කට අලෙවි කළ හාල්මැස්සන් කිලෝවක් 669 කටත්, රුපියල් 200 කට අලෙවි වූ සැමන්ටින් එකක් රුපියල් 195 කටත් වශයෙන් භාණ්ඩ 200 ක පමණ මිල අඩුකළ බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්රීfය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්රීඅය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාර්ලිමේන්තුව විසුරුවන්න සුදානම්.ගැසට් පත්‍රයට ජනපති අත්සන් තබයි

Mohamed Dilsad

ස්විස් තානාපති කාර්යාල නිලධාරිනියගේ විදෙස් ගමන් තහනම යළි දීර්ඝ වෙයි

Mohamed Dilsad

ජනපති සහ බංග්ලාදේශ අගමැතිනිය අතර නිල හමුව අද

Mohamed Dilsad

Leave a Comment