ප්‍රමුඛ පුවත 1

නොරොච්චෝලේ ජනන යන්ත්‍රයක කාර්මික දෝෂයක්

(උදයම්,පුත්තලම)  – නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක කාර්මික දෝෂයක් හටගෙන ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

මේ වන විට එම ජනන යන්ත්‍රය සම්පූර්ණයෙන්ම අක්‍රිය වී ඇත.

නමුත් මේ හේතුවෙන් විදුලි සැපයුමට කිසිඳු බාධාවක් සිදු නොවන බවද ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

අක්‍රීය වී ඇති එම ජනන යන්ත්‍රය යළි යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවද ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේය.

Related posts

ගුරු වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

තිස්ස අත්තනායක අද නිදහස් කෙරේ

Mohamed Dilsad

කොළඹ අධික වාහන තද බදයක්

Mohamed Dilsad

Leave a Comment