ප්‍රමුඛ පුවත 1

මෙරට මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම පිලිබඳ බ්‍රිතාන්‍යයෙන් රතු එළියක්

(UTV| කොළඹ) – ශ්‍රී ලංකාව මරණ දඩුවම ක්‍රියාවට නැංවුවහොත් මෙරටට ලබාදෙන සහය පිළිබඳ නැවත සලකා බැලීමට සිදුවන බව මහා බ්‍රිතාන්‍ය පවසයි.

විදේශ කටයුතු කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ ත්‍රස්ත මර්දන සහය සහ විවිධ අංශවල තාක්ෂණික සහයද ඊට යටත් වන බවයි.

ශ්‍රී ලංකාව මරණ දඩුවම නැවත ක්‍රියාත්මක කිරීමට සූදානම් වීම සම්බන්ධයෙන් අතිශය කණගාටුවට පත්වන බවත් ගෝලීය මාස 6 කට ඉහතදී වශයෙන් මරණ දඩුවම නතර කිරීම සඳහා ජගත් මහා මණ්ඩලයේ පැවති ඡන්ද විමසීමකදී ලංකාව එම යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කල බවත් මහා බි්‍රතාන්‍යය පෙන්වා දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට අදත් විශේෂ පොලිස් කණ්ඩායම්

Mohamed Dilsad

ජංගම දුරකථන භාවිතා කරන ඔබගේ අවධානට පිණිසයි

Mohamed Dilsad

ආයුධ සමඟ හමුදා සෙබලෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment