ප්‍රමුඛ පුවත 1

ජංගම දුරකථන භාවිතා කරන ඔබගේ අවධානට පිණිසයි

(උදයම්,කොළඹ)  – සිය ජංගම දුරකථනය ආරෝපණය කරමින් සිටියදි අකුණු සැර වැදි තරුණයෙකු මිය ගිය ආකාරය ඇතුලත් ඡයාරූපයක් මේ වන විට සමාජ ජාලා වෙබ් අඩවි වල හුවමාරු කෙරේ.

සිය දුරකථනය ආරෝපණය වීමට සම්බන්ධ කර ඇමතුමක් ලබා ගනිමින් සිටියදියි අදාළ තරුණයා එම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දී ඇති බව වාර්තා වෙයි.

ඔබත් මේ වැරැද්ද අතපසුවීමකින් හෝ සිදු නොකිරීමට වග බලාගත යුතු බව අපි ඔබට අවධාරණය කර සිටින්නෙමු.

Related posts

අග්‍රාමාත්‍ය වැය ශිර්ෂ කප්පාදු යෝජනාව න්‍යාය පත්‍රයට

Mohamed Dilsad

රොටුඹ අමිල ලබන 23 දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරයට…

Mohamed Dilsad

රජය මැදිහත්වීමෙන් ලබන ඉරිදා සිට ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියක්

Mohamed Dilsad

Leave a Comment