ප්‍රමුඛ පුවත 1

ජනපති අද විශේෂ හමුවක

(UTV | කොළඹ) –    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන , විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ අතර විශේෂ හමුවක් අද (28) පැවැත්වීමට නියමිතව තිබේ.

ඊයේ රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ගත් තීරණය අද සාකච්ඡාවේදී දැනුම් දීමට නියමිත බවයි නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක කියා සිටියේ .

Related posts

සුළු හා මධ්‍යම ව්‍යවසායකයින් සඳහා ප්‍රථමවරට ඉලෙක්ට්‍රොනික දත්ත පද්ධතියක්

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයක ගිගුරුම් සහිත වැසි…

Mohamed Dilsad

දිවයින වටා මුහුදු තීරයේ ආරක්ෂාව තවදුරටත් තර කෙරේ

Mohamed Dilsad

Leave a Comment