ප්‍රමුඛ පුවත 1

හෙට සිට වැසි තත්ත්වයේ වර්ධනයක්

(උදයම්,කොළඹ)  – හෙට (24) සිට විශේෂයෙන්  දිවයිනේ දකුණු අර්ධයේ  වැසි තත්ත්වයේ නැවතත් වර්ධනය වීමක් අපේක්ෂා කල හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 

දිවයි‍නේ බො‍හෝ ප්‍රදේශවල ප්‍රධාන වශ‍යෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවති.

දිවයිනේ බස්නාහිර,සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල සමහර ප්‍රදේශ වලට උදය කාලයේදී මිහිදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කල හැක.

Related posts

බැදුම්කර වංචාව සෙවීමේ ජනාධිපති කොමිසමේ සාමාජිකයින් මෙන්න

Mohamed Dilsad

මත්තේගොඩ – පිටකොටුව පෞද්ගලික බස් රථ වැඩ වර්ජනයක…

Mohamed Dilsad

මෙරට ආසාදිතයින් ගණන ඉහළට

Mohamed Dilsad

Leave a Comment