ප්‍රමුඛ පුවත 1

වනඅලි පුද්ගල හානි සඳහා දෙන වන්දිය ඉහළට

(උදයම්,කොළඹ)   – වන අලි පහරදීමෙන් සිදුවන පුද්ගල මරණයක් හෝ ආබාධිත තත්ත්වයක් හේතුවෙන් ගෙවනු ලබන වන්දි මුදල රුපියල් ලක්ෂ දෙකේ සිට ලක්ෂ 5 දක්වා ඉහළ දැමීමට  රජය සුදානම් වෙයි.

මේ සම්බන්ධයෙන් තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

අනුව මෙම වන්දි මුදල ඉහළ නංවා ඇත.

වන අලි පහරදීමෙන් සිදුවන නිවාස හා දේපළ හානි සඳහා ගෙවනු ලබන වන්දි මුදලද ඉහළ නැංවීමට මීට පෙර අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබුණි.

Related posts

පාසල් දරුවන්ට යළිත් දිවා ආහාරය ලබාදෙනවා – සජිත් [VIDEO]

Mohamed Dilsad

දිස්ත්‍රික්ක රැසක ඇදිරි නීතිය ඉවත් කරයි

Mohamed Dilsad

කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා

Mohamed Dilsad

Leave a Comment