දේශීයප්‍රමුඛ පුවත 1

දිස්ත්‍රික්ක රැසක ඇදිරි නීතිය ඉවත් කරයි

(UTV |කොළඹ ) – දිස්ත්‍රික්ක 19ක් සදහා පනවා තිබූ ඇඳිරි නීතිය අද උදැසන 06.00ට ඉවත් කෙරුණි.

ඒ අනුව එම දිස්ත්‍රික්ක සඳහා පස්වරු 02.00ට ඇදිරි නීතිය පනවන අතර එය යළි දැනුම් දෙනතුරු ක්‍රියාත්මක බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

‌කෙසේවෙතත් කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, පුත්තලම සහ යාපනයයන දිස්ත්‍රික්ක වලට පනවා ඇති ඇඳිරි නීතිය යලි දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වෙයි.

Related posts

දකුණු අප්‍රිකානු ජනපතිට ලංකාවේ දී ලැබුණු උපන් දින සාදය (VIDEO)

Mohamed Dilsad

ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අද

Editor O

කොරෝනා ආසාදිතයන් 244 දක්වා ඉහළ යයි

Mohamed Dilsad

Leave a Comment