දේශීයප්‍රමුඛ පුවත 1

නිවසේ සිට වැඩ කරන තවත් සතියක් අදින් ඇරඹේ

(UTV |කොළඹ ) – අද (6) සිට ලබන 10 වන සිකුරාදා දක්වා කාලය නිවසේ සිට වැඩ කරන සතියක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

මීට පෙරද රජය විසින් නිවසේ සිට වැඩකරන කාලසීමාවක් මෙලෙස ප්‍රකාශයටපත් කෙරුණු අතර තත්ත්වය තවදුරටත් පාලනය කිරීම සඳහා එම කාලය දීර්ඝ කර ඇත.

Related posts

මාධ්‍ය උපමාන බලාත්මක කිරීම පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම අදයි

Mohamed Dilsad

ඛනිජ තෙල් වෘත්තිය සමිති එකමුතුව අගමැති සමඟ සකච්ඡාවකට සුදානම්

Mohamed Dilsad

සඳුදා රජයේ නිවාඩු දිනයක්

Mohamed Dilsad

Leave a Comment