ප්‍රමුඛ පුවත 1

ඛනිජ තෙල් වෘත්තිය සමිති එකමුතුව අගමැති සමඟ සකච්ඡාවකට සුදානම්

(උදයම්,කොළඹ)  –  අග්‍රාමාත්‍යවරයා සමඟ හෙට දිනයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන් බව ඛනිජ තෙල් වෘත්තිය සමිති එකමුතුව පවසයි.

එම එකමුතුවේ කැඳවුම්කරු ඞී.ජේ. රාජකරුණා මහතා පැවසුවේ මෙම සාකච්ඡාවෙන් නිසි පිළිතුරක් නොලැබුණ හොත් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ගැනීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි.

විශේෂයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට ලබා නොදීම, හම්බන්තොට වරාය තෙල් ටැංකි ඛනිජ තෙල් සංස්ථාවට පවරාගැනීම සහ සපුගස්කන්ද තෙල් පිරිපහදුව නවීකරණය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව රාජකරුණා මහතා වැඩිදුරටත් පැවසීය.

Related posts

මහ බැංකු මංකොල්ලයට සම්බන්ධ සියලු දෙනාට දඬුවම් ලබාදීමට පක්ෂ විපක්ෂ සියලු දෙනා සහය ලබාදිය යුතු බව ජනාධිපතිතුමා පවසයි

Mohamed Dilsad

හිටපු ජනපතිනියගේ නායකත්වයෙන් ශ්‍රීලනිපය ගොඩනගනවා [VIDEO]

Mohamed Dilsad

යහපාලනය කළ කිසිඳු වැඩසහනක් තම රජයෙන් කරන්නේ නැහැ [VIDEO]

Mohamed Dilsad

Leave a Comment