ප්‍රමුඛ පුවත 1

යහපාලනය කළ කිසිඳු වැඩසහනක් තම රජයෙන් කරන්නේ නැහැ [VIDEO]

(UTV | කොළඹ) – යහපාලන රජය පවත්වාගෙන ගිය කිසිඳු වැඩසහනක් තම රජය විසින් යලිත් ක්‍රියාත්මක නොකරන බව බලශක්ති රාජ්‍ය අමාත්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන පවසයි.

අද සිය රාජ්‍ය අමාත්‍යංශයේ වැඩ බාරගැනීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනපති ඉරානය බලා පිටත් වෙයි

Mohamed Dilsad

කෝටි හතක මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවේ

Mohamed Dilsad

විශේෂ මහාධිකරණය අද (21) විවෘත කෙරේ

Mohamed Dilsad

Leave a Comment