ප්‍රමුඛ පුවත 1

ශානි අබේසේකර අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කල යුතුයි [VIDEO]

(UTV | කොළඹ) – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානී ශානි අබේසේකර අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කල යුතු බව රාවණා බලය සංවිධානයේ සභාපති, පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි සඳහන් කරයි.

විජයධරණී ජාතික සභාව කැඳවනු ලැබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නිදහස් පක්ෂ මන්ත්‍රීවරු සහ හිටපු ජනපති අතර හමුවක්

Mohamed Dilsad

රටට කොන්ද කෙලින් තබාගෙන තීරණ ගතහැකි නායකයෙක් අවශ්‍යයි

Mohamed Dilsad

මැතිවරණයක් තියෙන අවස්ථාවක ජාතිවාදීන් කුමන හෝ ක්‍රමයකින් තම අභිමථාර්ත ක්‍රියාත්මක කරන්න දේශපානඥයින්ට බොරු අවලාද නගනවා…(පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි)

Mohamed Dilsad

Leave a Comment