ප්‍රමුඛ පුවත 1

රටට කොන්ද කෙලින් තබාගෙන තීරණ ගතහැකි නායකයෙක් අවශ්‍යයි

(UTV | කොළඹ) – කාඩ්බෝඩ් රූකඩයක් මෙන් නායකයෙකු නොව කොන්ද කෙලින් තබාගෙන තීන්දු තීරණ ගතහැකි නායකයෙකු රටට අවශ්‍ය බව පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මානප්පෙරුම පවසයි.

අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සිනමාහල් සංවර්ධනයට “එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා” වෙතින් ණය පහසුකම්.

Mohamed Dilsad

ෂරියා විශ්වවිද්‍යාලය ගැන සකස් කළ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සුදානම්

Mohamed Dilsad

පාරිභෝගික නීති කඩකළ පංචිකාවත්තේ වෙළෙඳ සැල් 30කට නීතිමය පියවර

Mohamed Dilsad

Leave a Comment