ප්‍රමුඛ පුවත 1

නිදහස් පක්ෂ මන්ත්‍රීවරු සහ හිටපු ජනපති අතර හමුවක්

 

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති , හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ එම පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම සහ අතර හමුවක්ද ඊයේ(26) පස්වරුවේ සිදුවිය.

ඒ කොළඹ මහගමසේකර මාවතේ පිහිටි ඔහුගේ නිල නිවසේදීයි.

මන්ත්‍රීවරු සියලු දෙනා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණයට අති විශ්ෂ්ට සේවයක් කළ බව මෙහිදී අදහස් දැක්වු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පවසා සිටියේය.

ඉදිරියේ දී ආණ්ඩුව ශක්තිමත් කිරිමට ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට අවශ්‍ය ශක්තිය ලබා දීමට සියලු දෙනා තීරණය කළ බවත් මන්ත්‍රීවරයා පවසා සිටියේය.

ඉතා ඉක්මනින් මහ මැතිවරණයකට ගොස් ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවීම අභිප්‍රාය වන බවත් කිසිවෙක් තනතුරු නොලැබීම ගැන කණගාටු නොවී ශක්තිය ලබා දීමට තීරණය කළ බවත් මෙහිදී වැඩිදුරටත් කතාබහට ලක්වුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වෙසක් පෝයට වැඩි මිලට විකුණන්න ගිය මත්පැන් තොගය අල්ලයි.

Mohamed Dilsad

කබීර් හෂීම් ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

තද සුළඟින් අම්පාරේ නිවාස රැසකට හානි

Mohamed Dilsad

Leave a Comment