ප්‍රමුඛ පුවත 1

ගෝඨාභය රජයේ පළමු කැබිනට් රැස්වීම අද

 

(UTV | කොළඹ) – නව රජය පත් වීමෙන් අනතුරුව පවත්වන ප්‍රථම අමාත්‍ය මණ්ඩල රැස්වීම අද (27දා) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

නව අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කැබිනට් රැස්වීම පැවැත්වෙනු ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බස් රථ තුළ ඇති පැමිණිලි 1955 ට කියන්න [VIDEO]

Mohamed Dilsad

චීනයේ ව්‍යාපාරිකයින් පිරිසක් සහ චීන විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ නියෝජිතයින් අතර හමුවක්.

Mohamed Dilsad

රජයේ රෝහල්වල හෙද හෙදියන් අදත් වර්ජනයේ

Mohamed Dilsad

Leave a Comment