ප්‍රමුඛ පුවත 1

එජාපෙ නායකයා විපක්ෂ නායක ලෙසට පිළිගැනීමට සිදුවනවා – කථානායක

 

(UTV| කොළඹ) – එක්සත් ජාතික පෙරමුණේ නායකයා විපක්ෂ නායකයා ලෙස පිළිගැනීමට තමන්ට සිදුවන බව කථානායක කරූ ජයසූරිය මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව එය තීරණය වන බවත් , කිසිදු අවස්ථාවක පාර්ලිමේන්තු සම්ප්‍රදායන් කඩවීමට ඉඩදිය නොහැකි බවත් , අභ්‍යන්තර ගැටලු පක්ෂය තුළම විසඳා ගත යුතු බවත් කරූ ජයසූරිය මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේය.

එමෙන්ම , කථානායක කරු ජයසූරිය මහතා ඉදිරි මාස 04 ක කාලය තුළ එම ධුරයේ තවදුරටත් කටයුතු කරනු ඇතැයි කථානායක කාර්යාලීය ප්‍රකාශකයෙක් පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පක්‍ෂ නායකත්වය දුර්වල වුවහොත් රටත් එම පක්‍ෂයත් විනාශයි [VIDEO]

Mohamed Dilsad

දකුණු අප්‍රිකානු ජනපති දිවයිනට

Mohamed Dilsad

ජනපති ජනතාවට තුති පුදකරයි

Mohamed Dilsad

Leave a Comment