ප්‍රමුඛ පුවත 1

පක්‍ෂ නායකත්වය දුර්වල වුවහොත් රටත් එම පක්‍ෂයත් විනාශයි [VIDEO]

(UTV | කොළඹ) – පක්‍ෂ නායකත්වය දුර්වල වුවහොත් රටත් එම පක්‍ෂයත් විනාශ වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසයි.

දේශපාලන පක්ෂයක් ජයග්‍රහණය කරා මෙහෙයවීමට නම් එම පක්ෂයේ නායකයා පරිණත දේශපාලනඥයෙකු විය යුතු බවයි සිරිකොත එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදි ඒ මහතා කියා සිටියේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මළල ක්‍රීඩා පුහුණුකරු යෝගානන්ද විජේසුන්දර දැයෙන් සමුගනියි

Mohamed Dilsad

සෆාරී ජීප් රථ පැදවීම සඳහා ජුලි මාසයේ සිට බලපත්‍රයක්…

Mohamed Dilsad

නෙළුම් කුළුණ විවෘත කිරීම වෙනුවෙන් සමරු මුද්දරයක්

Mohamed Dilsad

Leave a Comment