ප්‍රමුඛ පුවත 1

පාර්ලිමේන්තු කමිටු ක්‍රමය විශාල පිටුවහලක් – කථානායක [VIDEO]

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු කමිටු ක්‍රමය හරහා ජාතික හා ආගමික සමගිය ඇති කිරීමට විශාල පිටුවහලක් වූ බව කථානායක කරූ ජයසූරිය පවසයි.

කොළඹ පැවතී වැඩසටහනකට එක්වෙමින් කථානායකවරයා මේ බව සඳහන් කරයි.

මෙහිදී ශ්‍රී ලංකාවේ ජාතික සාම කවුන්සිලයේ විධායක අධ්‍යක්ෂ ජෙහාන් පෙරේරා ද අදහස් පළ කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නීතිඥ සුගන්ධිකා ප්‍රනාන්දු මහත්මියට තහනමක්

Mohamed Dilsad

පාසල් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණයට

Mohamed Dilsad

ඡන්ද හිමි නාමලේඛණය ලබන 23 වනදා සිට ප්‍රදර්ශනය කෙරේ

Mohamed Dilsad

Leave a Comment