ප්‍රමුඛ පුවත 1

ඡන්ද හිමි නාමලේඛණය ලබන 23 වනදා සිට ප්‍රදර්ශනය කෙරේ

 

UTV | කොළඹ – මේ වසර සදහා වන ඡන්ද හිමි නාමලේඛණය ලබන 23 වනදා සිට දිවයිනේ සියලුම ග්‍රාම නිලධාරී කාර්යාල තුල ප්‍රදර්ශනය ආරම්භ කරන බව මැතිවරණ කොමිසම සදහන කරයිි.

2019 ඡන්දහිමි නාමලේඛණයට අලුතින් එක්වන නම් සහ ඉන් ඉවත් වන නම් ලෙස නාම ලේඛණ 02 ක් ප්‍රදර්ශනය කිරිමට එහිදී පියවර ගන්නාා බව අතිරේක මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක මහතා කියා සිටියේය.

මේ වසරේ ඡන්ද හිමි නාමලේඛණය පරීක්ෂා කිරිමෙන් අනතුරුව නම ඇතුලත්ව නොමැති ඡන්ද දායකයින් සිටි නම් ඔවුන්ට හිමිකම් අයදුම් පත්‍රයක් යොමු කිරීමේ අවස්ථාව පවතින බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් ක‌ළේය.

Related posts

යාපනය දිස්ත්‍රික්කය – නල්ලූර් ඡන්ද ප්‍රතිඵලය

Mohamed Dilsad

විජයදාස රාජපක්ෂ මහතා සාක්‍ෂි දෙන්න ජනාධිපති කොමිසම හමුවට

Mohamed Dilsad

ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂක ඉවතට

Mohamed Dilsad

Leave a Comment