ප්‍රමුඛ පුවත 1

අද සිට පළාත් කීපයකට සුළගේ වේගය වැඩි වෙයි..

(UTV| කොළඹ) – අද (16) රාත්‍රියේ සිට දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය වැඩි වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

වයඹ, නැගෙනහිර සහ බස්නාහිර පළාත්වලත් හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්වලවත් විටින් විට හමන පැයට කිලෝමීටර් 40 ක් දක්වා වන තද සුළං අපේක්ෂා කළ හැකි බවද එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

ඌව පලාතේ සහ මඩකළපුව සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 ක පමණ තද වැසි අපේක්ෂා කරන බව ද එම නිවේදනයේ සදහන් වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විද්‍යා පීඨ පත්වීම් නීතිවිරෝධී බවට චෝදනා

Mohamed Dilsad

අභියාචනා රැසක් මැතිවරණ කොමිසමට

Mohamed Dilsad

ගතවූ දින 2 ආසාධිතයන් වැඩි පිරිසක් කුවේට් සිට පැමිණි අයයි

Mohamed Dilsad

Leave a Comment