ප්‍රමුඛ පුවත 1

කොටුව සහ මරදාන අතර ධාවනය වෙමින් තිබූ දුම්රිය දෙකක් එකිනෙක ගැටෙයි

(UTV| කොළඹ) – කොළඹ කොටුවේ සිට හලාවත දක්වා සහ මරදානේ සිට කලුතර දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රිය දෙකක් එකිනෙක ගැටුණු බව දුම්රිය පාලක මැදිරිය පවසයි

මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ ධාවනය වන දුම්රියන්ගේ ප්‍රමාදයක් සිදුවිය හැකි බවත් මෙයින් කිසිවෙකුටත් අනතුරක් සිදුවී නොවූ බවත් පාලක මැදිරිය සඳහන් කරයි.

පාලක මැදිරිය ප්‍රකාශ කළේ දුම්රිය ධාවනය හැකි ඉක්මණින් යථා තත්වයට පත් කරන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉවත්කරන්නේ නැහැ – ඇමති සාගල මැති සබේ කියයි

Mohamed Dilsad

ලංකාව ඉහළ මැදි ආදායම් ලබන රටක් බවට ශ්‍රේණිගත කරයි – ලෝක බැංකුව

Mohamed Dilsad

ජාතික තරුණ සේවා සභාවට නව සභාපතිවරයෙක්

Mohamed Dilsad

Leave a Comment