ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

ලංකාව ඉහළ මැදි ආදායම් ලබන රටක් බවට ශ්‍රේණිගත කරයි – ලෝක බැංකුව

(UTV| කොළඹ) – ලෝකයේ රටවල් ආදායම අනුව කාණ්ඩ කිරීම යටතේ ලෝක බැංකුව විසින් නිකුත් කළ නවතම වාර්තාවට අනුව පහළ මැදි ආදායම් ලබන රටක සිට ඉහළ මැදි ආදායම් ලබන රටක් ලෙස ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කර ඇත.

ලෝක බැංකුව විසින් ලෝකයේ රටවල් ප්‍රධාන කාණ්ඩ හතරක් යටතේ ශ්‍රේණි ගත කරයි. ඒ ඉහළ, ඉහළ මැදි ආදායම්, පහළ මැදි ආදායම් හා පහළ ආදායම් ලබන රටවල් ලෙසින්.

ඒක පුද්ගල දළ ජාතික නිශ්පාදිතය අනුව මෙම ගණනය කිරීම් සිදුකරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඡන්දය භාවිතා කිරීමේ ප්‍රතිශතය ඉහළට

Mohamed Dilsad

42 වන මානව හිමිකම් සමුළුව අද ජිනීවාහිදී

Mohamed Dilsad

සුමන්තිරන්ට දුන් ලේඛනය ගැන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලතීෆ් කියන කතාව

Mohamed Dilsad

Leave a Comment