ප්‍රමුඛ පුවත 1

ඉදිරි පැය 09 තුළ ප්‍රබල අකුණු ඇතිවීමේ අවධානමක්…

(UTV| කොළඹ) – ඉදිරි පැය 09 තුළ සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ගිගුරුම් සහිත වැසි සමඟ පැයට කිලෝමීටර 70 – 80 ක පමණ කෙටිකාලීන තද සුළං ද ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කසල තේ සමඟ සැකකරුවන් අත්අඩංගුවට

Mohamed Dilsad

ඇලෝසියස්ගේ හා කසුන්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ

Mohamed Dilsad

අල්ලස් ලබා ගත් කම්කරු නිලධාරියෙකු අත්අඩංගුවේ

Mohamed Dilsad

Leave a Comment