ප්‍රමුඛ පුවත 1

රුපියල් මිලියන 60 ක හෙරොයින් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

(UTV| කොළඹ) – රුපියල් මිලියන 60 ක අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනේ.

සැකකරු සතුව තිබී හොරොයින් කිලෝග්‍රෑම් 05 ක් පොලිසිය භාරයට ගැනුණි.

ඒවා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහන කරමීන් සිටි මෙම පුද්ගලයා කඩුවෙල කොතලාවල ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

‘ෆොනී’ චණ්ඩ සුළි කුණාටුවක් වන ලකුණු

Mohamed Dilsad

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව 19 වැනිදා

Mohamed Dilsad

බ්‍රාහ්මණවත්තේ සීවලී තිස්ස අනුනායක හිමියෝ අපවත් වෙති

Mohamed Dilsad

Leave a Comment