ප්‍රමුඛ පුවත 1

බ්‍රාහ්මණවත්තේ සීවලී තිස්ස අනුනායක හිමියෝ අපවත් වෙති

(උදයම්,කොළඹ)  –  ශ්‍රී ලංකා අමරපුර නිකායේ මහා ලේඛකාධිකාරී ආචාර්ය බ්‍රාහ්මණවත්තේ සීවලී තිස්ස අනුනායක හිමියෝ අපවත් වෙති.

අසනීප තත්ත්වයෙන් කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබූ උන්වහන්සේ අද පෙරවරුවේ අපවත්වී තිබේ.

දෙමටගොඩ නාග විහාරයේ වැඩ වාසය කළ උන්වහන්සේ අපවත්වන විට අසූ දෙවන වියේ පසු වුහ.

දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව විහාරස්ථ දායක සභාව පවසයි.

Related posts

රුසියානු විදේශ කටයුතු අමාත්‍යවරයා දිවයිනට

Mohamed Dilsad

පවුලක් නොමැති දරුවන්ගේ රැකවරණයට විශේෂ වැඩසටහනක්

Mohamed Dilsad

කොළඹ අධික වාහන තද බදයක්

Mohamed Dilsad

Leave a Comment