ප්‍රමුඛ පුවත 1

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව 19 වැනිදා

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 19 වැනිදා රාත්‍රී 7.00ට ජනාධිපති නිල නිවසේදී රැස්වන බව, එම පක්ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවැසීය.

පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ, සංවත්සර උළෙල පැවැත්වීම, නව සංවිධායකයන් පත්කිරීම හා වත්මන් දේශපාලන තත්ත්වය ආදී කාරණා සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කර තීන්දු ගැනීමට මෙහිදි බලාපොරොත්තු වන බව හෙතෙම පැවසී්‍ය.

නිල කාලය අවසන් වන පළාත් සභාවල මැතිවරණය පැවැත්වීම හා ඡන්ද ක්‍රමය සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇති බවද එ මහතා පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දිස්ත්‍රික්ක කිහිපයක ඩෙංගු මර්ධන වැඩසටහන්

Mohamed Dilsad

රංගිරි දඹුලු රජමහා විහාරයේ ඉඩමක නව රෝහලක් ඉදි කෙරේ

Mohamed Dilsad

අම්පාර මාණීක්කමඩු ප්‍රදේශයේ ඉදිවන බෞද්ධ විහාරස්ථානය ගැන විශේෂ සාකච්ජාවක්

Mohamed Dilsad

Leave a Comment