ප්‍රමුඛ පුවත 1

විදුහල්පතිවරුන් 4000 ක් හෙට විරෝධතාවයකට සැරසෙයි…

(UTV| කොළඹ) – විදුහල්පතිවරුන් 4000ක සහභාගීත්වයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඉදිරිපිට හෙට (06) පෙරවරු 10.00 සිට විරෝධතාවයක් සිදුකරන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා සඳහන් කරයි.

උසස්වීම් ලබානොදීම ඇතුළු ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් මෙම විරෝධතාව සිදුකරන බවත් , විරෝධතාවයෙන් තම ගැටලු සඳහා විසඳුමක් නොලැබුණහොත් අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමු වන බවද ඔහු සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කුසුම් පීරිස් මහත්මියගේ අවසන් කටයුතු අද

Mohamed Dilsad

මධ්‍යම පළාත් සභාව උණුසුම් වෙයි(ඡායාරූප)

Mohamed Dilsad

පළමු පාසැල් වාරය ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment