ක්‍රීඩා

අද තවත් තීරණාත්මක තරඟයක්

(UTV|එංගලන්තය) – 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තීරණාත්මක තරගයක් අද පැවැත්වීමට නියමිතය.

ඒ ඉන්දීය කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතරය.

බර්මින්හැම්හිදී එම තරගය පැවැත්වීමට නියමිතය.

ලකුණු 11ක් ලබාගනිමින් ඉන්දීය කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ පසුවන අතර ප්‍රසාද ලකුණු 07ක් ලබා සිටින බංග්ලාදේශ කණ්ඩායම එහි 07 වන ස්ථානයේ රැඳී සිටියි.

ඒ අනුව අද තරගය තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීම සඳහා බංග්ලාදේශ කණ්ඩායමට තීරණාත්මක තරගයක් වනු ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බංග්ලාදේශ – ශ්‍රී ලංකා ටෙස්ට් තරඟයේ අවසන් දිනය අද

Mohamed Dilsad

ආසියාතික පිහිණුම් වාර්තාවක් තබමින් රොෂාන් අබේසුන්දර තලෙයිමන්නාරමට

Mohamed Dilsad

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ කමිටු 3ක් සඳහා ශම්මි සිල්වා පත්කර කරයි.

Editor O

Leave a Comment