Trending Newsඑසැන පුවත්ක්‍රීඩාදේශීය

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ කමිටු 3ක් සඳහා ශම්මි සිල්වා පත්කර කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අඛණ්ව සිව්වැනි වරටත් සභාපතිවරයා ලෙස නිතරගයෙන් තේරී පත් වූ ශම්මි සිල්වා මහතා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ කමිටු 3ක් සඳහා පත්කර තිබේ. ඒ ඊයේ (01) පැවති එම කවුන්සිලයේ රැස්වීමකදීය.

ශම්මි සිල්වා මහතා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මානව සම්පත් සහ වේතන කමිටුව, මුල්‍ය හා වාණිජ කමිටුව සහ නාමයෝජනා කමිටුව සඳහා පත් කිරීමට පියවර ගෙන ඇත. මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයේදී ශම්මි සිල්වා මහතා අඛණ්ඩව සිව්වැනි වරටත් සභාපති ධුරයට නිතරගෙයන් තේරීපත්වුණි. ඒ 2025 – 2027 වසර දෙකක කාලයක් සඳහායි. ශම්මි සිල්වා මහතා ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ වත්මන් සභාපතිවරයාද වෙයි.

Related posts

Sri Lanka High Commission in Singapore launches Mobile Service

Mohamed Dilsad

Three Chinese ships arrive in Colombo

Mohamed Dilsad

“Incumbent Govt. granted many concessions” – Mangala

Mohamed Dilsad

Leave a Comment