ප්‍රමුඛ පුවත 1

ඇතින්නියන් සත් දෙනෙකු මියයාමේ සිද්ධිය සෙවීමට ත්‍රිපුද්ගල කමිටුවක්

(UTV | කොළඹ) – හබරණ – හිරිවඩුන්න තුන්බිකුලම රක්ෂිතයේ වන ඇතින්නියන් සත් දෙනෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබේ.

මෙම කමිටුවට ජ්‍යෙෂ්ඨ පශූ වෛද්‍යවරයෙකු , සහකාර වනජීවී අධ්‍යක්ෂවරයෙකු සහ වන සත්ව අඩවි ආරක්ෂක උද්‍යාන භාරකරුවෙකු ඇතුළත් වෙයි.

සතියක් ඇතුළත මූලික වාර්තාවක්ද ලැබුණු පසු එය ප්‍රසිද්ධියට පත් කරන බව විෂය භාර අමාත්‍ය ජෝන් අමරතුංග කියා සිටියේය.

Related posts

සෞදියේ අනවසරයෙන් රැදී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ලියාපදිංචිය ඇරඹේ

Mohamed Dilsad

හජ්ජි උත්සවය ‌වෙනුවෙන් ජනපති හා අගමැතිගෙන් සුභාශිංසන පණිවිඩ

Mohamed Dilsad

දකුණේ උණ රෝගය පාලනය කර ඇති බව සෞඛ්‍ය අංශ කියයි

Mohamed Dilsad

Leave a Comment