ප්‍රමුඛ පුවත 1

දකුණේ උණ රෝගය පාලනය කර ඇති බව සෞඛ්‍ය අංශ කියයි

(UTV| කොළඹ) – දකුණු පළාත තුළ පැතිර යන වෛරස් උණ රෝගය හේතුවෙන් මේ වන විට ළමුන් 13 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අප කල විමසීමකදී දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා  පැවසුවේ දකුණු පළාත තුළ පැතිර යන උණ රෝගය ඉතා කඩිනමින් පාලනය කිරීමට අවශ්‍ය සියලුම පියවර ගෙන ඇති බවයි.

ඊට අමතරව වැඩිහිටි පුද්ගලයින් කිහිපදෙනෙකු ද මෙම රෝගයට ගොදුරු වීමෙන් මියගොස් ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොරෝනා රෝගීන් ගණන තවත් ඉහළ යයි

Mohamed Dilsad

රුහුණු සරසවියේ වැල්ලමඩම පරිශ්‍රයේ සියලු පීඨ වසා දැමේ

Mohamed Dilsad

ශ්‍රී ලංකාව සහ සර්බියාව අතර සබඳතා වර්ධනයට පියවර

Mohamed Dilsad

Leave a Comment