ප්‍රමුඛ පුවත 1

පූජිත් සහ හේමසිරිගේ පෙත්සම් සලකා බැලීමට දින නියම කරයි [UPDATE]

(UTV | කොළඹ) –   හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට හා අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව ඉදිරිපත්වී ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් ලබන ජනවාරි මස 20 සිට විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

………………………………………………………………………………………………………………………………………………………………………

(UTV |කොළඹ)  – අප්‍රේල් 21 ප්‍රහාර වළක්වා නොගැනීමට එරෙහිව ගොනු කර ඇති මහජන පෙත්සම් 12ක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ සත් පුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කරයි.

මෙම පෙත්සම් පූජිත් ජයසුන්දර, හේමසිරි ප්‍රනාන්දු ඇතුළු වගඋත්තරකරුවන්ට එරෙහිව ගොනු කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රුපියල් මිලියන 18කට අධික කොකේන් සමඟ ඉන්දීය කාන්තාවක් අත්අඩංගුවට

Mohamed Dilsad

ලෝක වෙළඳ මධ්‍යස්ථානය හා පිටකොටුවේ ආරක්ෂාව තර කෙරේ

Mohamed Dilsad

පූජිත සහ හේමසිරි යළි රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment