ප්‍රමුඛ පුවත 1

රජයේ රෝහල්වල හෙද හෙදියන් අදත් වර්ජනයේ

(උදයම්,කොළඹ) – රජයේ රෝහල්වල හෙද හෙදියන්ද  දියත් කර ඇති අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය අද දිනයේත් ක්‍රියාත්මකයි.

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය වැටුප් විෂමතා ඇතුලු ඉල්ලීම් 7ක් මුල් කර ගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ඊයේ දිනයේදී ආරම්භ කරනු ලැබීය.

කෙසේ වතත් මෙම වැඩ වර්ජනය අසාර්ථක වූ බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

නමුත් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තේට්ටුවේ ආනන්ද හිමියන් සඳහන් කළේ වැඩ වර්ජනය ඊයේ දිනයේ මෙන්ම අද දිනයේත් සාර්ථකව ක්‍රියාත්මක කරන බවය.

Related posts

ශ්‍රීලනිපයේ අවසන් තීන්දුව අද

Mohamed Dilsad

මංතීරු නීතිය අද සිට ක්‍රියාවට.

Mohamed Dilsad

දුෂණ, වංචා සහ හොරකම් සිදුකරන දේශපාලනඥයින්ට ජනපතිගෙන් දැඩි උපදෙස්

Mohamed Dilsad

Leave a Comment