ප්‍රමුඛ පුවත 1

මංතීරු නීතිය අද සිට ක්‍රියාවට.

(UTV| කොළඹ) – දිවයිනේ ප්‍රධාන නගර ආශ්‍රිතව මංතීරු නීතිය ක්‍රියාවට නැංවීමට පොලීසිය තීරණය කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ ඒ අනුව බස් රථ රියැදුරන් ඇතුළු බර වාහන රියදුරන්ට ඊට අනුගත වීම සඳහා අද (27) සිට සති දෙකක සහන කාලයක් ලබා දෙන බවයි.

ඉන් අනතුරුව මංතීරු නිතිය දැඩිව ක්‍රියාත්මක කෙරෙන අතර, එය උල්ලංඝනය කරන රියැදුරන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවද හෙතෙම පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අවසන් යුද්දයේදී මිය ගිය වැසියන් සැමරීමේ සතියේ අවසන් වැඩසටහන වෙනුවෙන් විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

අද එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සාකච්ඡා දෙකක්

Mohamed Dilsad

කුවේට්හි සිටි ශ්‍රී ලාංකික කාන්තාවන් 54ක් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment