ප්‍රමුඛ පුවත 1

සැබෑ ලෙසම රට ආරක්ෂා කිරීමට හැකි කවුද ඇමති මංගල කියයි [VIDEO]

(UTV | කොළඹ) – සැබෑ ලෙසම මේ රට ආරක්ෂා කිරීමට හැකිවන්නේ සැබෑ ලෙසම යුද්ධයට මුහුණදුන් රණවිරුවාටද නැත්නම් යුද්ධයට බයේ රටේ පුරවසිභාවයද අතහැර විදෙස් ගතවූ  පුද්ගලයෙකුටද යන්න ජනතාව තීරණය කලයුතු බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි.

විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිසම විසුරුවා හරියි…

Mohamed Dilsad

නීති විරෝධී ධීවර පන්න ක්‍රම තහනම් කෙරෙන ධීවර පනත අද පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

කේරළ ගංජා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට….

Mohamed Dilsad

Leave a Comment