ප්‍රමුඛ පුවත 1

කේරළ ගංජා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට….

(UTV| කොළඹ) – අනුරාධපුර ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් එකහමාරක් රුපියල් ලක්ෂ හතරහමාරකට විකිණීම සඳහා සිය සන්තකයේ ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු කිලිනොච්චිය ප්‍රදේශයේ රෙදිපිලි සාප්පුවක ඇඳුම් මසන්නෙකු ලෙස සේවය කරමින් සිටින අතර, ඔහු එහි සිට අනුරාධපුරයට මෙම කේරළ ගංජා තොග වශයෙන් මීට පෙර ද ගෙනවිත් ඇති බවයි වැඩිදුර ප්‍රශ්න කිරීම් වලදී හෙළි වී තිබේ.

40 හැවිරිදි මෙම සැකකරුව අද (15) මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නීති පර්යේෂණ ඒකකය විවෘත කිරීමට සුදානම්

Mohamed Dilsad

එඬේරමුල්ලේ නිවසක සිටි දෙදෙනෙක් සැකපිට අත්අඩංගුවට

Mohamed Dilsad

කොළඹ ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment