ප්‍රමුඛ පුවත 1

හයිලෙවල් මාර්ගයේ රථ වාහන තදබදයක්

(UTV|කොළඹ) – හයිලෙවල් මාර්ගයේ විජේරාම මංසන්ධියේ සිට නුගේගොඩ දක්වා කොටසේ දැඩි රථ වාහන තද බදයක් හටගෙන ඇති බව වාර්තාවේ.

ඒ සයිටම් අයතනය නීතිගත කිරීමට එරෙහිව පැවැත්වෙන විරෝධතාවයක් හේතුවෙනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සැකකටයුතු තොරතුරක් සඳහා විශේෂ අංකයක් .

Mohamed Dilsad

ආණමඩුව ආපනශාලාවකට පහර දුන් මැර කල්ලියේ තිදෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

පූඬළුඔය රිය අනතුරෙන් තරුණියක් ජීවිතක්ෂයට.

Mohamed Dilsad

Leave a Comment