ප්‍රමුඛ පුවත 1

පාසල් බස් රථ හා ත්‍රිරෝද රථ නිතී රිදි නියාමනය විධිමත් කිරීමට අවධානය

(උදයම්,කොළඹ) – පාසල් බස් රථ හා ත්‍රිරෝද රථ සඳහා ක්‍රියාත්මක වී ඇති නිතී රිදි නියාමනය කිරීමේ ක්‍රියාවලියක් පිළිබඳ රජයේ අවධානය යොමු වෙයි.
බස්නාහිර පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ  ඉදිරි වැඩ සටහන් පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමට අද (13) පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ නව සභාපති තුසිත කුලරත්න මහතා මේ බව පැවසීය.
මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් සභාපතිවරයා කියා සිටියේ දැනට පවතින නීති සංශෝධනය කිරීමටත් ඉදිරියේදී නව නිතීන් ඇතුළත් කිරීමටත් තමා බලාපොරොත්තු වන බවය.

Related posts

යළි වැසි තත්ත්වයේ වැඩි වීමක්

Mohamed Dilsad

මත්ස්‍ය නිෂ්පාදනය ඉහළ නැංවීමට සැලසුම්

Mohamed Dilsad

ශාන්ත බණ්ඩාර මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දෙයි…

Mohamed Dilsad

Leave a Comment