ප්‍රමුඛ පුවත 1

යළි වැසි තත්ත්වයේ වැඩි වීමක්

(UTV| කොළඹ) – දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්වයේ සුළු වැඩිවීමක් අද දින සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතරඇතැම් ස්ථානවලට විශේෂයෙන්ම සබරගමුව සහ මධ්‍යම පළාත්වල මි.මී. 50 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැක.

අනුරාධපුර, වවුනියාව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල සිහින් වැසි ඇතිවිය හැකි බව ද නිකුත් කළ කාලගුණ අනාවැකියේ දැක්වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

උසස් පෙළ ප්‍රතිඵල හෙට නිකුත් කිරීමට සුදානම්

Mohamed Dilsad

නීතිවිරෝධී මුහුදු කූඩැල්ලන් කිලෝ 598 ක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට..

Mohamed Dilsad

මැතිවරණයේ මන්නාරම දිස්ත්‍රික්කයෙන් අපේක්සෂකයින්ට ඇමති රිෂාඩ්ගේ සහය

Mohamed Dilsad

Leave a Comment