ප්‍රමුඛ පුවත 1

නීති විරෝධී මත්ද්‍රව්‍ය සහ මත්පැන් වැටලීම් පුළුල් කරයි

 

(UTV | කොළඹ) – මුදල් අමාත්‍යාංශයෙන් ලද උපදෙස් මත නීති විරෝධී මත්ද්‍රව්‍ය සහ මත්පැන් වැටලීම් පුළුල් කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

සුරාබදු දෙපාර්මේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් කපිල කුමාරසිංහ ප්‍රකාශ කරන ආකාරයට මෙම වැටලීම් සඳහා නිලධාරින් 1000 කගෙන් සැඳුම්ලත් කණ්ඩායමක් යොදවා ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සූරියවැව මහජන පොළ දින 07 කට වාරණයක්.

Mohamed Dilsad

අල්-අමාන් ක්‍රිකට් තරඟාවලියේ ජයග්‍රාහකයින්ට කුසලාන පිරිනැමීමේ

Mohamed Dilsad

වල්ලාපට්ටා කැපූ සිව්දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment