ප්‍රමුඛ පුවත 1

මැතිවරණයක් තියෙන අවස්ථාවක ජාතිවාදීන් කුමන හෝ ක්‍රමයකින් තම අභිමථාර්ත ක්‍රියාත්මක කරන්න දේශපානඥයින්ට බොරු අවලාද නගනවා…(පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි)

පටු අරමුණු වෙනුවෙන් වැඩකරන අමාත්‍යාවරුන්ට ජාතිවාදී ලේබල් නොගසන ලෙස පර්ලිම්ර්න්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහත පවසයි . මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ජනහමුවක් අමතමිනි. මන්ත්‍රීවරයා පෙන්වාදෙන්නේ රිශාඩ් අමාත්‍යාවරයට පවා මෙවැනි චෝදනා එල්ල කරන්නෙ දේශපාලන අරමුණු වෙනුවෙන් බවයි.

Related posts

ආසියානු ශාන්තිකර කලාපයීය සමුපාකාර සමුළුව අමාත්‍ය රිෂාඩ්ගේ ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

රන්ජන් රාමනායකට එරෙහි නඩුව ලබන වසරට කල් යයි

Mohamed Dilsad

විශේෂඥ වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් නවතී

Mohamed Dilsad

Leave a Comment