ප්‍රමුඛ පුවත 1

නව නායකත්වයක් අවශ්‍ය බව බහුතරකගේ විශ්වාසයි [VIDEO]

(UTV | කොළඹ) – ශක්තිමත් විපක්ෂයක් ගොඩනගා ගැනීම සඳහා ඊට නව නායකත්වයක් අවශ්‍ය බව බහුතරකගේ විශ්වාසය බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පි පෙරේරා පවසයි.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මනුෂ්‍ය ඝාතනයකට වරදකරුවන් වූ සිව් දෙනෙකුට මරණ දඬුවම්

Mohamed Dilsad

සේවය හැර ගිය හමුදා සෙබළුන්ට ලබාදුන් පොදු සමා කාලය අද පස්වරුවෙන් අවසන්

Mohamed Dilsad

පස්වරුවේ දුම්රිය 22ක් ධාවනයට

Mohamed Dilsad

Leave a Comment