ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලාභ ලබන තත්ත්වයට පත් කරනවා [VIDEO]

(UTV | කොළඹ) – විධිමත් සැළැස්මක් තුලින් ඉතා කෙටි කලක් තුළ ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලාභ ලබන තත්ත්වයට පත්කිරීම තම අපේක්ෂාව බව සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

කටුණායක ගුවන් තොටුපොළ පරිශ්‍රයේ සංචාරයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පානලියේදී සිදුවූ දුම්රිය අනතුර පිළිබඳව විධිමත් පරීක්ෂණයක්

Mohamed Dilsad

කටුනායක ගුවන්තොටුපොළ ඉදිරිපිට මාර්ගය යළි විවෘත කෙරේ (update).

Mohamed Dilsad

පෞද්ගලික උසස් අධ්‍යාපනය රටට අවශ්‍යයි- ඇමති කිරිඇල්ල

Mohamed Dilsad

Leave a Comment