ප්‍රමුඛ පුවත 1

රටට අහිතකර ගිවිසුම් ඉදිරියේදී ක්‍රියාත්මක වන්නේ නැහැ [VIDEO]

(UTV | කොළඹ) – ඇක්සා, සෝෆා සහ එම්.සී.සී. වැනි රටට අහිතකර ගිවිසුම් ඉදිරියේදී ක්‍රියාත්මක නොවනු ඇති බවට තමන් අපේක්ෂා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි සඳහන් කරයි.

කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් උන්වහන්සේ මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

‘අලි රොෂාන් ‘හෙවත් නිරාජ් රොෂාන් නිදහස් වෙයි.

Mohamed Dilsad

විශාලම හෙරොයින් තොගයට සම්බන්ධ සැකරුවන් රිමාන්ඩ්

Mohamed Dilsad

මෝටර් රථයක් දුම්රියේ ගැටී තිදෙනෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment