සේයා පුවත

යුද හමුදා සංගීත කණ්ඩායම හැව්ලොක් නගරවාසීන්ව සතුටු කළ අයුරු…

(UTV | කොළඹ) – කොවිඩ් – 19 වෛරසය පැතිර යාම වැළැක්වීමේ අරමුණින් රජය විසින් දිවයින පුරා පනවා ඇති ඇඳිරි නීතිය හේතුවෙන් නිවාස වලට සීමා වී සිටින සිවිල් වැසියන්ගේ මානසික ඒකාග්‍රතාවය වර්ධනය කිරීමේ අරමුණින් කොවිඩ් – 19 රෛසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි,  ශවේන්ද්‍ර සිල්වා මහතාගේ උපදෙස් මත යුද්ධ හමුදා සංගීත කණ්ඩායමේ සහභාගිත්වයෙන් අද හැව්ලොක් නගරයේ මහල් නිවාස සංකීර්ණය පරිශ්‍රයේදී ජංගම සංගීත ප්‍රසංගයක් පැවැත්විණි.

Related posts

මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ සිසුවෙකු වෙදනලාවක් නිර්මාණය කරයි[PHOTOS]

Mohamed Dilsad

බූන්දල වනෝද්‍යානයේ අසිරිය

Mohamed Dilsad

පොලිකැන්ඩි විරෝධතා රැලිය තෙවන දිනයටත් අඛණ්ඩව

Mohamed Dilsad

Leave a Comment