ප්‍රමුඛ පුවත 1

අද සිට මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කෙරේ

(උදයම්,කොළඹ)  – මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වැල්ලවත්ත සහ දෙහිවල අතර කොටස අද රාත්‍රී 10 සිට මේ මස 27 වනදා අලූයම හතර දක්වා තාවකාලිකව වසා තැබෙනවා. ඒ එම මාර්ගයේ නව පාලමක් ඉදිකිරීම හේතුවෙනි.

ඒ අනුව මාතර, ගාල්ල සහ අලූත්ගම සිට පැමිණෙන දුම්රිය දෙහිවල දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙහිදී කොළඹ – කොටුවෙන් ආරම්භ වන දුම්රිය වැල්ලවත්ත දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය කරයි.

Related posts

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් දීප ව්‍යාප්ත අලි සමීක්ෂණයක්

Mohamed Dilsad

සරසවි සිසුන් ඝාතනයට චෝදනා එල්ල වූ පොලිස් විශේෂ කාර්ය බලකායේ සාමාජිකයන් 12 දෙනා නිදහස්

Mohamed Dilsad

මන්ත්‍රී විමල්ගේ ඇප අයඳුම්පත ප්‍රතික්ෂේප වෙයි

Mohamed Dilsad

Leave a Comment