ප්‍රමුඛ පුවත 1

ජානිපෙ සිය අස්වීම භාර දෙයි

(උදයම්,කොළඹ)  – ජාතික නිදහස් පෙරමුණ සන්ධානයෙන් ඉවත් වී පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් වන ලිපිය සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර වෙත භාර දෙයි.

ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (23) එය භාර දුන් බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා සදහන් කළේය.

ඒ අනුව විමල් වීරවංශ මහතා ප්‍රමුඛ ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් වන කතානායකවරයාගේ තීන්දුව ලබන මස 7 වැනිදා ලබාදීමට අද (23) පැවති පක්ෂ නායක රැස්වීමේදී ද තීරණය කර ඇත.

Related posts

නීති විරෝධීව මෙරට රැදී සිටි ඉන්දීය ජාතිකයින් පිරිසක් බන්ධනාගාරයට

Mohamed Dilsad

ජල සම්පාදන මණ්ඩලයේ ඉංජිනේරු ඩිප්ලෝමාධාරින් වර්ජනයේ

Mohamed Dilsad

පාන් මිල ඉහළට [VIDEO]

Mohamed Dilsad

Leave a Comment